H for Handwashing සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක් චිත්‍ර තරගය
ලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීමේ වැදගත්කම ගැන දරුවන්ට අලුත් විදිහට කියාදෙන්න අධ්‍යාපන
අමාත්යාශයල යුනිලිවර් සමාගම සහ ලයිෆ්බෝයි අනුග්‍රහය යටතේ දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් සංවිධානය කෙරේ.
ඉංගී්රසි හෝඩියේ ් H අකුරෙන් දැන් කියවෙන්නේ Handwashing යන තේමාවට අනූකූලව මෙම චිත්‍ර ඇඳිය යුතු අතර
වයස් කාණ්ඩ 3 ක් යටතේ මෙය පැවැත්වේ.
- පළමුවන කාණ්ඩයථ 1 සහ 2 ශ්‍රේණි/li>
- දෙවැනි කාණ්ඩයථ 3, 4 සහ 5 ශ්‍රේණි
- තෙවන කාණ්ඩයථ 6, 7 සහ 8 ශ්‍රේණි
ඔබේ සිත්ගන්නා චිත්‍ර නිර්මාණ, A3 සහ A4 ප්‍රමාණයෙන් පමණක් අප වෙත යොමුකරන්න. චිත්‍ර එවිය යුතු කාල
සීමාව: 2020 ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 20 දක්වා.
- පළමු ත්‍යාගය: සෑම දිස්ත්‍රික්කයක් සඳහා රු. 5000 බැගින් වටිනා පොත් කට්ටල 10 ක්
- දෙවන ත්‍යාගය: සෑම දිස්ත්‍රික්කයක් සඳහා රු. 2500 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
- තුන්වන ත්‍යාගය: සෑම දිස්ත්‍රික්කයක් සඳහා රු. 1000 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, ජයග්‍රාහකයන්ගේ නම් පුවත්පත් මගින්
ප්‍රසිද්ධියට පත් කෙරේ.
ඔබේ චිත්‍ර නිර්මාණ P.O.BOX: 1250, කොළඹ ලිපිනයට තැපැල් කිරීමට හෝ www.Hforhandwashing.lk. වෙබ් අඩවියට
ඉදිරිපත් කල හැකග
*කොන්දේසි සහිතයි